නිවේදන අංකය : 01
වර්ණය : ඇම්බර්
තද වැසි පිලිබඳ අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2021 අගෝස්තු මස 13 වන දින ප.ව. 05.30 වන කෙක් වලංගු වන පරිදි 2021 අගෝස්තු මස 12 වන දින පෙ.ව. 11.30 ට නිකුත් කරන ලදී.
ගොඩබිම් ප්‍රදේශ සඳහා
සැලකිලිමත් වන්න!
දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි කන්ත්ත්ව ය ඉදිරි පැය කිහිපය තුල තව දුරටත් අපේක්ෂා කෙරේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.