යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය, පලාලි යුද හමුදා ගොවිපොළ කේන්ද්‍ර කරගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
කාබනික පොහොර ටොන් 3600 ක් මෙවර මහ කන්නය වෙනුවෙන් නිෂ්පාදනය කිරීම මෙහි අරමුණ වේ.
රජය විසින් ගෙන යන වස විස නොමැති කෘෂිකර්මාන්තයක් යන වැඩපිළිවෙලට දිරි ගැන්වීමක් ලබාදමින් මෙම වැඩපිළිවෙළ ආරම්භ කර ඇත .
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සංකල්පයකට අනුව යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ අධික්ෂණයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.