අද (08) පස්වරුවේ අලුත්කඩේ අධිකරණ පිවිසුම ඉදිරිපිට ඇප මත නිදහස් කළ පිරිස නිරෝධායනයට ගෙනයාමට විරෝධය පා පොලිසියට එරෙහි විරෝධතාවයක් විරෝධතාවයක් පැවැත්වුනා.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්යාල පනතට එරෙහිව පාර්ලිමේන්තු පිවිසුම අසල සංවිධාන ගණනාවක් විසින් කළ උද්ඝෝෂණයේදී අත්අඩංගුවටගත් 31 දෙනා අධිකරණය වෙත ඉදිරිපත්කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කළා.
එහෙත්
ඉන් අනතුරුව උසාවිය ඉදිරිපිට රැදී හුන් පොලිස් කණ්ඩායමක් ඇපමත නිදහස්ව එන
අය නිරෝධායනයට රැගෙන යාමට සුදානමින් සිටි අතර ඊට එරෙහිවූ සහයෝගය දක්වන්නන් මෙසේ විරෝධතාවයක නිරත වුණා.