වෛරස පිළිබඳ ප්‍රකට විද්‍යාඥයකු වන මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරේ රටේ සෑමදෙනාටම කොවිඩ් එන්නත ලබා දීමේ අවශ්‍යතාවක් නොමැති බවයි. ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව පවතින්නේ ඉතාම අඩු අගයක බවත් එය සියයට 1.5 ක පමණ අගයක් ගන්නා බවත් මහාචාර්යවරයා සඳහන් කරයි.
දියවැඩියාව, අධික රුධිර පීඩනය ,හෘදයාබාධ යනාදී නිදන්ගත රෝගවලින් පෙළෙන ජනතාවට සහ වයස 60ට වැඩි ජනතාවට පමණක් එන්නත ලබාදීම ප්‍රමාණවත් බව මහාචාර්ය තිස්ස විතාරණ මහතා පවසයි.කොරෝනා වෛරසය හෙම්බිරිසාවට සමාන බවත් එය වැළඳෙන පිරිසට ප්‍රතිශක්තිය ඉබේම හට ගන්නා බවත්
ඒ අනුව රටේ සියලුදෙනාට කොවිඩ් එන්නත් ලබාදීම මුදල් නාස්ති වන වැඩක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.




