චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා තවත් ලක්ෂ 16ක් ශ්‍රී ලංකාවට ලබාදීමට චීනය තීරණය කර ඇත.
එම එන්නත් මාත්‍රා ශ්‍රී ලංකාවට ප්‍රදානයක් ලෙස මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ සිදුකරන එන්නත්කරණ වැඩසටහන තවත් වේගවත් කර ගැනීමට මෙම ඒන්නත් වලින් හැකියාව ලරබෙන බව බව චීන තානාපති කාර්යාලය සඳහන් කරනවා.
මේ දක්වා චීනය විසින් ප්‍රදාන ලෙස හා මුදලට සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 7.1 ක් ලබා දී ඇති බවද ඔවුන් සඳහන් කරනවා.
#China decides to donate another 1.6 million doses of #Sinopharm #vaccine to #SriLanka in coming weeks to help further speed up the island's #VaccinationDrive
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) July 15, 2021
We always remember all the support received from Sri Lanka when China was in trouble.
Come on Lanka! #TogetherWeCan pic.twitter.com/08MY0xZ2vH
So far #SriLanka has received 7.1 million doses of #Sinopharm #vaccines as the backbone of the island's #VaccinationDrive 🙏
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) July 11, 2021
Gifted:
600k, March 31
500k, May 25
Purchased:
1 mln, June 6
1 mln, June 9
1 mln, July 2
1 mln, July 4
2 mln, July 11
Day & Night
To be continued... pic.twitter.com/5KuTsnqdHs




