අහම්බෙන් හමුවූ ලෝකයේ ලොකුම මැණික රත්නපුරේ පැල්මඩුල්ලෙන්


වටිනාම මැණික් කුලය වන කොරනන්ඩම් කුලයට අයත් ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආරනූල් මැණික් සමුහය (‍star sapphire cluster)‍ ලෙස සැලකිය හැකි මැණික් පාෂාණයක් රත්නපුරය, කහවත්ත, පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවී ඇත. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතා පැවසුවේ මෙම මැණික් පාෂාණය කිලෝ ග්රූම් 510ක් (කැරට් 25,50,000ක්) පමණ බරැති බවත් මෙහි වටිනාකම රුපියල් කෝටි 2,000ක් වැඩි විය හැකි බවය.

ලා නිල් පැහැය මිශ්‍ර මෙම මැණික් සමූහයේ සියයට 99.9ක්ම ආරනූල් වර්ගයේ මැණික්ගල් වන අතර ලොව වටිනාකමින් වැඩි මැණික් වර්ගයක් ලෙස ආරනූල් සැලකේ. මෙම ආර්නූල් මැණික් සමුහයේ මිල වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් (රුපියල් කෝටි 2,000ක්) ලෙස ගණන් බලා ඇත.

තරඟකාරී ඉල්ලුමක් ඇතිවුවහොත් ඊට වඩා වැඩි මිල ගණනකට මෙය අලෙවි කිරීමට හැකිවනු ඇතැයි ද තිලක් වීරසිංහ මහතා පැවසීය.

මිදි පොකුරක් මෙන් වූ මැණික් ගල් සමූහයකින් මෙම පාෂාණය සමන්විත වන බවත් ප්‍රංශය, ඉතාලිය වැනි රටවලින් මේ වන විටත් මෙම ආර්නූල් මැණික් සමුහය සම්බන්ධයෙන් විමසමින් සිටින බව සභාපතිවරයා සඳහන් කළේය.

කහවත්ත පැල්මඩුල්ල ප්‍රදේශයේ බලපත්‍ර සහිත මැණික් ව්‍යාපාරිකයෙකුට අයත් ඉඩමක ළිඳක් කපද්දී මෙම මැණික් පාෂාණය හමුවූ බවත් එහි හිමිකම පතල් හිමිකරු සතු බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.
 
මෙහි පිටත දියමන්ති (ක්‍රිස්ටල්) හැඩැති කැටයම් විශාල ප්‍රමාණයක් ඇති බවත්, බැලූබැල්මට එය සුදු පැහයට හුරු වුවත් කොරන්ඩම් විශේෂයට අයත් මැණකක් බවත් ගෙවුඩ මැණික් පිළිස්සීමේ සහ අපනයනය කිරීමේ විශේෂඥයෙක් ද වන මැණික් ව්‍යාපාරිකයන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපති පුන්සිරි තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

මෙම මැණික් ගල දහදෙනෙකුටවත් එසවිය නොහැකි තරම් විශාලත්වයෙන් යුක්ත බවත් ආරක්‍ෂක හේතූන් නිසා මැණික් ගලේ අයිතිකරුගේ අනන්‍යතාව හෙලිනොකරන බවත් පුන්සිරි තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවේය.
 
වටිනාම මැණික් කුලය වන කොරනන්ඩම් කුලයට අයත් ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආරනූල් මැණික් සමුහය (‍star sapphire cluster)‍ ලෙස සැලකිය හැකි මැණික් පාෂාණයක් රත්නපුරය, කහවත්ත, පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවී ඇත.
වටිනාම මැණික් කුලය වන කොරනන්ඩම් කුලයට අයත් ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආරනූල් මැණික් සමුහය (‍star sapphire cluster)‍ ලෙස සැලකිය හැකි මැණික් පාෂාණයක් රත්නපුරය, කහවත්ත, පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවී ඇත.

වටිනාම මැණික් කුලය වන කොරනන්ඩම් කුලයට අයත් ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආරනූල් මැණික් සමුහය (‍star sapphire cluster)‍ ලෙස සැලකිය හැකි මැණික් පාෂාණයක් රත්නපුරය, කහවත්ත, පැල්මඩුල්ල ප්‍රදේශයෙන් හමුවී ඇත.


 

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: අහම්බෙන් හමුවූ ලෝකයේ ලොකුම මැණික රත්නපුරේ පැල්මඩුල්ලෙන්
අහම්බෙන් හමුවූ ලෝකයේ ලොකුම මැණික රත්නපුරේ පැල්මඩුල්ලෙන්
වටිනාම මැණික් කුලය වන කොරනන්ඩම් කුලයට අයත් ලොව මෙතෙක් හමුවී ඇති විශාලතම ආරනූල් මැණික් සමුහය (‍star sapphire cluster)‍ ලෙස සැලකිය හැකි මැණික් පාෂාණයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmBZT31z45MWQ79Z4kMfPXbrQM_vltcGCusvBlThJtE47lQRg_efij727uH3wjwlYyH1El-0FFUSSosSahDcY95j4rVBZjd6E0RkOzNsEJJdUV8UqwI53gC2uNqdpYDqHLRBeJeRDLUY8/s16000/the-worlds-largest-gem-found-by-chance-in-pelmadulla-ratnapura.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgmBZT31z45MWQ79Z4kMfPXbrQM_vltcGCusvBlThJtE47lQRg_efij727uH3wjwlYyH1El-0FFUSSosSahDcY95j4rVBZjd6E0RkOzNsEJJdUV8UqwI53gC2uNqdpYDqHLRBeJeRDLUY8/s72-c/the-worlds-largest-gem-found-by-chance-in-pelmadulla-ratnapura.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/07/28-the-worlds-largest-gem-found-by-chance-in-pelmadulla-ratnapura.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/07/28-the-worlds-largest-gem-found-by-chance-in-pelmadulla-ratnapura.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content