කොතලාවල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් රටපුරා සියලු විශ්ව විද්‍යාලවල අද පෙරවරුවේ ආචාර්යවරු නිහඬ උද්ඝෝෂණයක නිරත වුනා.
අද (28) දිනයේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවලින් ඉවත්වීමට ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන් තීරණය කර තිබේ.
කොතලාවල ජනතා හකුලාගන්නැතෙක් ඔන් ලයින් වර්ජනය අත්නොහරින බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය රොහාන් ලක්සිරි මහතා පැවසුවා.
අධ්‍යාපනය මිලිටරිකරණයට එරෙහි ජනතා ව්‍යාපාරය ඊයේ කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවේ දී විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය මෙම තීරණය ප්‍රකාශයට පත් කළ අතර, එහි දී විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය ඉදිරිපත් කළ එකාබද්ධ ප්‍රකාශයට වෘත්තීය සමිති, සිවිල් සමාජ සංවිධාන, ශිෂ්‍ය සංවිධාන, ආගමික සංවිධාන, ජනමාධ්‍ය සංවිධාන ඇතුළු සංවිධාන 67 ක ඒකමතික අනුමැතිය හිමි ව ඇත.