ගම්මන්පිලට එරෙහි විශ්වාසභය අද සහ හෙට - ආණ්ඩු පක්ෂයේ මතය ?

ඊයේ (18) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීන්දු කොට ඇත්තේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමඟි ජන බලවේගය ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කළ යුතු බවයි.

ඊයේ (18) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීන්දු කොට ඇත්තේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමඟි ජන බලවේගය ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාව පරාජය කළ යුතු බවයි.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (19) සහ හෙට (20) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර ඡන්ද විමසීම හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය පැවැත්වෙන දින දෙකේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සියලුදෙනාට පාර්ලිමේන්තු පැමිණීම සහ විවාදය අතරතුරේ සභා ගර්භයේ රැඳී සිටීම අනිවාර්ය කිරිමටත් තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊයේ රැස්වූ අවස්ථාවේදී තෙල් මිල වැඩිවීම සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කොට ඇති අතර මේ අවස්ථාවේදී ආණ්ඩුව මෙන්ම ගම්මන්පිල ඇමැතිවරයා ද ආරක්ෂා කිරීමට නම් විශ්වාසභංග යෝජනාව පරාජය කළ යුතු බවට අදහස් පළ වී තිබේ.

සමඟි ජනබලවේගය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇති අතර මෙම අවස්ථාවේදී උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ජයගැනීමට විපක්ෂයට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බවත් සාකච්ඡා වී ඇත.

අද හෙට කොළඹ ඉන්න ඕන ! ජනපති - අගමැති කියයි

මේ අතර  විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද සහ හෙට කොළඹ රැඳී සිටිය යුතු බවට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා   ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හට දැනුමිදී ඇත.

කොළඹ රැදී සිටිමින් එම දින දෙකේ විවාදයට සහභාගිවී යෝජනාව පරාජයට පත් කිරීමට උපරිම දායකත්වය ලබා දිය යුතු බවටද වැඩිදුරටත් දැනුම් දී ඇත .
 

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ගම්මන්පිලට එරෙහි විශ්වාසභය අද සහ හෙට - ආණ්ඩු පක්ෂයේ මතය ?
ගම්මන්පිලට එරෙහි විශ්වාසභය අද සහ හෙට - ආණ්ඩු පක්ෂයේ මතය ?
ඊයේ (18) ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීන්දු කොට ඇත්තේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමඟි ජන බලවේගය ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjfkg5jY5lC9b5473YShT2fluJlqCn59KTIz-msSR9QwaD2xzQi0fR2Rl5ugqy2LjZsNVspTeRdSyN2AVTeAQmTrIk7gZXRBf8gqHs-yatkvN6YvVw_kFMQrEmbm03LPTfpW0aiWBhGlI/s16000/no-confidence-motion-filed-by-samagi-jana-balawega-against-energy-minister-udaya-gammanpila.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgjfkg5jY5lC9b5473YShT2fluJlqCn59KTIz-msSR9QwaD2xzQi0fR2Rl5ugqy2LjZsNVspTeRdSyN2AVTeAQmTrIk7gZXRBf8gqHs-yatkvN6YvVw_kFMQrEmbm03LPTfpW0aiWBhGlI/s72-c/no-confidence-motion-filed-by-samagi-jana-balawega-against-energy-minister-udaya-gammanpila.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/07/blog-post_754.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/07/blog-post_754.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content