සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායකයි

රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා  පැවසුවේ රටපුරා මහජනතාවගේ සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායක බවත් මෙම සංචරණ අඩුවීමේ ප්‍රතිඵල තව සති දෙකකින් පමණ රටට දැක බලාගත හැකිවනු ඇති බවත්ය.
රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා  පැවසුවේ රටපුරා මහජනතාවගේ සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායක බවත් මෙම සංචරණ අඩුවීමේ ප්‍රතිඵල තව සති දෙකකින් පමණ රටට දැක බලාගත හැකිවනු ඇති බවත්ය.  

සංචරණ අඩු කිරීමට රජය ගෙන ඇති පියවර ගැනද සතුටු විය හැකි බවත් කොවිඩ් පාලනය සඳහා මේ තත්වය දිගටම පවත්වා ගෙන යා යුතු බවත් මෙයට සමගාමීව කොවිඩ් එන්නත්කරණයද වේගවත් කළ යුතු බව මහාචාර්යවරයා පැවසුවේය.

මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා තවදුරටත් කියා සිටියේ එංගලන්තයේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වුවත් එරට කොවිඩ් මරණ අඩුවී ඇත්තේ එන්නත්කරණය සියයට 70ක පමණ සීමාවකට ළඟා වී ඇති නිසා බවත් ශ්‍රී ලංකාවද වේගවත් එන්නත්කරණයකට යෑමෙන් සාර්ථක ප්‍රතිඵල ළඟා කර ගත හැකි වනු ඇති බවත්ය.

රජය එන්නත්කරණයට දක්වන උනන්දුව ගැන සතුටු විය හැකි බවත් පාසල් විවෘත කිරීමට පෙර වයස 12 ට වැඩි සියලුම සිසු දරු දැරියන්ට කොවිඩ් එන්නත ලබා දිය යුතුය. එසේ නොමැතිව පාසල් විවෘත කිරීම භයානක බවත් ඔහු ප්‍රකාශ කළේය.දරුවන්ට එන්නත් මාත්‍රා දෙකම ලබාදී සති දෙකක් ගතවූ පසු පාසල් විවෘත කළ හැකි බවද මහාචාර්යවරයා පැවැසීය.

එමහතා තවදුරටත් කියා සිටියේ ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව පිළිපදිනු ලැබුවහොත් ලබන අවුරුද්දේ මැද වනවිට කොවිඩ් පැතිරීමේ යම් පාලනයක් ඇති වනු ඇති බවය.


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායකයි
සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායකයි
රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවේ රටපුරා මහජනතාවගේ සංචරණ අඩුවී යම් පාලනයක් ඇතිවීම සතුටුදායක බවත් මෙම සංචරණ අඩුවීමේ ප්‍
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCGfeqdWAC672mDUoSVjvP2HC9nXIV6Hgy9MtOVIbHBDbMve-mRSIpv4LHjMzUd8lo_BwC5NceGE05I4AoApxb4UAQ2H-v9PeY-AJy50RUgUdknkMQOaUOGN2xexl5e7pf3npd2l2I4q8/s16000/it-is-gratifying-to-have-some-control-over-reduced-mobility.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCGfeqdWAC672mDUoSVjvP2HC9nXIV6Hgy9MtOVIbHBDbMve-mRSIpv4LHjMzUd8lo_BwC5NceGE05I4AoApxb4UAQ2H-v9PeY-AJy50RUgUdknkMQOaUOGN2xexl5e7pf3npd2l2I4q8/s72-c/it-is-gratifying-to-have-some-control-over-reduced-mobility.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/08/19-it-is-gratifying-to-have-some-control-over-reduced-mobility.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/08/19-it-is-gratifying-to-have-some-control-over-reduced-mobility.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content