නිරෝධායන ඇඳිරිනීති සමය තුල වෙළෙදාම් කිරීමට පොලිසියෙන් බලපත්‍ර නිකුත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥා නිහාල් තල්දූව මහතා පවසනවා.
එබැවින් ඇඳිරිනීති බලපත්‍ර බලාගැනීමට පොලිස් ස්ථානවලට පැමිණීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද ඒ් මහතා පවසනවා.
ඇඳිරිනීති කාලයේ වෙළෙදාම් කිරීමට අවශ්‍ය බලපත්‍ර දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු හරහා නිකුත් කරනු ඇතැයි විශ්වාස කරන බවත් නිහාල් තල්දූව මහතා වැඩි සඳහන් කරනවා.
ඇඳිරිනීති කාලයේ වෙළෙදාම් කිරීමට අවශ්‍ය බලපත්‍ර දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු හරහා නිකුත් කරනු ඇතැයි විශ්වාස කරන බවත් නිහාල් තල්දූව මහතා වැඩි සඳහන් කරනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




