ලක්ෂ 31000ක හෙරොයින් රැගත් තවත් විදේශීය යාත්‍රාවක් නාවික හමුදා භාරයට

විදේශ ධීවර යාත්‍රාවක් සමග හත්දෙනකු ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යාන්තර මුහුදේදී රුපියල් මිලියන 3100කට අධික  හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 336කට අධික තොගයක් රැගෙන යාම නිසා අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසනවා.
විදේශ ධීවර යාත්‍රාවක් සමග හත්දෙනකු ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යාන්තර මුහුදේදී රුපියල් මිලියන 3100කට අධික  හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 336කට අධික තොගයක් රැගෙන යාම නිසා අත්අඩංගුවට ගත්බව නාවික හමුදාව පවසනවා.

එලෙස රැගෙන එන ලද මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීමට ආරක්‍ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී වී තිබෙනවා.

මෙයට පෙර, ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය, රාඡ්‍ය බුද්ධි සේවය සමඟ එක්ව සිදුකළ ඒකාබද්ධ බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරුද මත, ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ කළ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 ග්‍රෑම් 200ක පමණ තොගයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක්, සැකකරුවන් 05 දෙනෙකු සමඟ අත්අඩංගුවට ගැනීමට සමත්වුනා. එම මෙහෙයුමේදී ලබා ගන්නා ලද තොරතුරු හා ශ්‍රී ලංකා පොලීසිය වෙත ලැබුණු තවත් බුද්ධි තොරතුරු මත ශ්‍රී ලංකා නාවික හමුදා බුද්ධි අංශය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ගජබාහු සහ සමුදුර යන  නෞකාවන්  සහ යාත්‍රා එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා සමුදුර නෞකාව මඟින් එම සැකකටයුතු ධීවර යාත්‍රාව සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා අද (2021 සැප්තැම්බර් 04) උදෑසන කොළඹ වරාය වෙත  රැගෙනආ බව  නාවික හමුදාව පැවසුවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම සඳහා කොළඹ වරාය වෙත පැමිණි ආරක්‍ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික ) කමල් ගුණරත්න මහතා, මේ දිනවල පවතින මුහුදේ දැඩි රළු ස්වාභාවය හමුවේ වුවද දීර්ඝ කාලයක් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලද  සමුදුර නෞකාවේ අණදෙන නිලධාරී ඇතුළු නැව් මුළුව වෙත සිය කෘතඥතාවය පිරිනමමින්, රටේ අනාගත පරපුර විනාශ කර දමන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා නාවික හමුදාව සිදුකරන මෙම සුවිශේෂී කාර්යභාරය සම්බන්ධයෙන් නාවික හමුදාධිපති ඇතුළු සමස්ථ නාවික හමුදාව වෙත අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ප්‍රමුඛ රජය වෙනුවෙන් සිය ස්තූතිය ඵල කරන බව ප්‍රකාශ කර සිටින ලදී.

මත්ද්‍රව්‍ය තොගය  සහ විදේශීය ජාතික සැකකරුවන් 07 දෙනා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිතව ඇත

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ලක්ෂ 31000ක හෙරොයින් රැගත් තවත් විදේශීය යාත්‍රාවක් නාවික හමුදා භාරයට
ලක්ෂ 31000ක හෙරොයින් රැගත් තවත් විදේශීය යාත්‍රාවක් නාවික හමුදා භාරයට
විදේශ ධීවර යාත්‍රාවක් සමග හත්දෙනකු ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යාන්තර මුහුදේදී රුපියල් මිලියන 3100කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 336කට අධි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhG2yld-HjyptEpw71X2pgqihRBlTbfrZ7dYX-3X_x_pQcSXECPupiJPB-toWmiPtP95R65wRvzdWi__Yd8fKsf0kLhqrNOOxx7sYoKVVnFXXxChipj2iRJqkh8Kj7OOpUjslKua7bq0gY/s16000/seven-persons-arrested-in-international-waters-with-foreign-vessel-and-narcotics-2.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhG2yld-HjyptEpw71X2pgqihRBlTbfrZ7dYX-3X_x_pQcSXECPupiJPB-toWmiPtP95R65wRvzdWi__Yd8fKsf0kLhqrNOOxx7sYoKVVnFXXxChipj2iRJqkh8Kj7OOpUjslKua7bq0gY/s72-c/seven-persons-arrested-in-international-waters-with-foreign-vessel-and-narcotics-2.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/09/04-seven-persons-arrested-in-international-waters-with-foreign-vessel-and-narcotics.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/09/04-seven-persons-arrested-in-international-waters-with-foreign-vessel-and-narcotics.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content