තව දින 7කට රට තුළ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය තීරණය කර තිබේ.
සැප්තැම්බර් 21 වනදා අළුයම 4 දක්වා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වෙයි.
ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ කොවිඩ් මර්දන කමිටුව අද (10) පැවති සාකච්ඡාවේදී එම තීරණය ගත් බවයි.
#Lockdown will stay in effect till (21/09). With numbers steadily declining, we're confident that #lka will once again be able to reopen without risk. Pl adhere to the regulations, use this time to #GetVaccinated, #StayHome & #WearAMask.
— Keheliya Rambukwella (@Keheliya_R) September 10, 2021
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




