ජනාධිපති ගෝඨාභය සහ කුවේට් අගමැති හමුවක්


නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් - හමාඩ් අල් - සබා මහතා අතර හමුවක් සිදු විය.

මෙහි දී නායක දෙපළ දෙරට අතර පනස් වසරක සමීප සහ මිත්‍රශීලි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ අතර එම සබඳතා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බවද සඳහන් කළහ.

ජනාධිපතිවරයා මෙහිදී ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් කුවේට් රාජ්‍යයේ සේවය කරන බව පෙන්වා දුන් අතර පුහුණු ශ්‍රමිකයන් සඳහා තවදුරටත් අවස්ථාවන් විවෘත කර දෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබීය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් කොවිඩ් වසංගතය පාලනය සහ රට තුළ සිදු කෙරෙන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව පෙන්වා දුන් අතර  වසංගතය පහව ගොස් ලෝකය විවෘත වීමත් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ හැකියාව පෙන්වා දුන්නේය.

කුවේට් අග්‍රාමාත්‍යවරයාගේ අවධානය වරාය නගරය, සූර්ය හා සුළං බලශක්ති සහ පිරිපහදු ක්ෂේත්‍රයන් තුළ කුවේට් රාජ්‍යයට ඇති ආයෝජන අවස්ථා පිළිබඳව ද යොමු කිරීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය.

රාජ්‍ය නායකයන් අතර ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව පිළිබඳව ද කථා බහට ලක් විය.

මෙම සාකච්ඡාවට විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු ද  එක්ව සිටියහ.


අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ජනාධිපති ගෝඨාභය සහ කුවේට් අගමැති හමුවක්
ජනාධිපති ගෝඨාභය සහ කුවේට් අගමැති හමුවක්
නිව්යෝර්ක් මෑන්හැට්න්හි දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කුවේට් අග්‍රාමාත්‍ය ෂෙයික් සබා අල් - හමාඩ් අල් - සබා මහතා අතර හමුවක් සිදු විය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLImMVFB6AJn60VfNqoLH9mzt2HL2GuHPCgWyX86FedSd-TTYCN15JWtlILu17VoHM5ogswEca84yV1R-VrrCR8pVNRfzf1A-YcdQFDvGABvj7Lsjk1rYgn4_cX_6mMoqcqkb9zv5Ihno/s16000/president-gotabhaya-meets-kuwait-prime-minister.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLImMVFB6AJn60VfNqoLH9mzt2HL2GuHPCgWyX86FedSd-TTYCN15JWtlILu17VoHM5ogswEca84yV1R-VrrCR8pVNRfzf1A-YcdQFDvGABvj7Lsjk1rYgn4_cX_6mMoqcqkb9zv5Ihno/s72-c/president-gotabhaya-meets-kuwait-prime-minister.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/09/21-president-gotabhaya-meets-kuwait-prime-minister.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/09/21-president-gotabhaya-meets-kuwait-prime-minister.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content