පාර්ලිමේන්තුව අද (8) සිට දින තිස්තුනක් එක දිගටම රැස්වීමට තීරණය කර තිබේ. මෙම කාලසිමාවේ දී සෞඛ්‍ය නීති නීතිවලට අනුකූලවම පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකිරීමට කටයුතු සූදානම් කර තිබේ.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ කල් ගිය ප්‍රශ්න 50කට අදාල පිළිතුරු ලබීදීමට ඇමතිවරුන් විසින් අද සිදුකීරීමට නියමිතය.
අයවැය විවාදය ලබන 12 වැනිදා පැවැත්වීමට නියමිත අතර එදිනෙන් පසු අයවැය විවාද ලබන මස 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර අයවැය පිළිබඳ අවසාන ඡන්ද විමසීම එදින පස්වරුවේ පැවැත්වීමට ද නියමිතය.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.