සමගි ජන බලවේගය අද කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට සහභාගී වීමට දුර පළාත්වල සිට කොළඹ බලා පැමිණෙමින් සිටින පිරිස් ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කර තිබේ.
රටපුරා මහාම්ර්ග වල පොලිස් මාර්ග බාධක යොදා කොළඹට එන සියලු බස් රථ දැඩි පරීක්ෂාවට ලක් කිරීමට පොලිසියකටයුතුකර තිබුණු බව ආරංචිමාර්ග සඳහන් කරයි.
ඒ අනුව සමගි ජන බලවේග රැලියට සහභාගීවීමට පැමිණෙන සියලු බස් රථ ආපසු හරවා යැවීමට පොලිසිය කටයුතු කරතිබේ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.