කාන්තාවන්ට අපහාස කළ මන්ත්‍රීට කතානායකගෙන් අවවාද

බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා  කාන්තාවන්ට අගෞරව සහ  අපහාස  කිරීමක්  සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවවාද කර තිබේ.

බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා  කාන්තාවන්ට අගෞරව සහ  අපහාස  කිරීමක්  සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවවාද කර තිබේ.

ඒ ආකාරයට  කටයුතු කිරීමෙන්  ඉදිරියට වැළකී සිටින ලෙස  තමා ඔහුට අවවාද කරන බවත්  ඒ් සම්බන්ධයෙන් තමා කණගාටුවට පත්වන බවත්   කතානායකවරයා සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ‍ පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.

මෙවැනි තත්වයන් ඉදිරියේදී වළක්වා ගැනීම පිණිස දෙපාර්ශ්වයේම ප්‍රධාන සංවිධායකවරයන් විසින් තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්  දැනුවත් කරන  ලෙස දැනුම් දෙන බව පැවසු අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිගින් දිගටම පාර්ලිමේන්තු සභා ගර්භයේදී  මේ ආකාරයට හැසිරෙන්නේ නම්   සභාවේ විනය පවත්වාගෙන යාම සදහා  ස්ථාවර නියෝගවලට අනුව දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට  තමාට සිදුවන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ‍ය.

 තමා එළවළු ගැන කතා කළා මිස කිසිවකුටත් අපහාස නොකළ බව මෙහිදී පිළිතුරු ලෙස අදහස් දැක්වූ ජනක තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.

එදා පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා   කාන්තාවන්ගේ ෆ්‍රන්‍ට් සයිඩ්,  බැක් සයිඩ් ගැන කතා කරද්දී අද තමාගේ කතාව ගැන විරුද්ධ වන  මන්ත්‍රීවරියන් සිටියේ කොහේදැයි  ප්‍රශ්න කළ තිස්සකුට්ටිආරච්චි මහතා තමා වල් පුද්ගලයකු නොවන බවත් අනෙක් අය වල් වූවාට තමාට කරන්න  දෙයක් නැති බවත් ප්‍රකාශ කළේය.

තමා  මෙම ගරු සභාවේදී  කිසිදු අසභ්‍ය වචනයක් නොකී බවත් එසේ කීවා යැයි පවසන්නේ නම් ඒ වචනය මොකක්දැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින බවත්  තිස්සකුට්ටිආරච්චි මහතා පැවසීය.

 පාර්ලිමේන්තුවේ කතා බස්වලට  කාන්තාවන්ගෙ නම් ඈඳා නොගන්නැයි  පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී  රාජ්‍ය ඇමතිනී  විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය  අදහස් දක්වමින් ඉල්ලීමක් කළාය.

සෘජුව  නැතත් වක්‍රව හෝ කාන්තාවන්ට අපහාස කිරීම  නොකළ  යුතු  බව  පැවසූ ඒ්  මහත්මිය  මෙවැනි කතා බස්වලින්   පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වයට හානි සිදුවන බවද  වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කාන්තාවන්ට අපහාස කළ මන්ත්‍රීට කතානායකගෙන් අවවාද
කාන්තාවන්ට අපහාස කළ මන්ත්‍රීට කතානායකගෙන් අවවාද
බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා කාන්තාවන්ට අගෞරව සහ අපහාස කිරීමක් සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අවවාද කර ති
https://blogger.googleusercontent.com/img/a/AVvXsEirSo8rKvSXU_XwqFnp-es-ti_xfkIQTXPJcBKafeTSfMBsXg2Socu15Jp8xcUaV65t05b6qDAC24GniP9gELKD-RJcHrhWSCVHEL_cWVJuq22XWhu6DrfRufnbFQdPaG8qMZLrN23SQNlK1fq-wxFM2v0_0lV1ay2AxtQS8kVfl8-8R0JVC4MsGvAo=s16000
https://blogger.googleusercontent.com/img/a/AVvXsEirSo8rKvSXU_XwqFnp-es-ti_xfkIQTXPJcBKafeTSfMBsXg2Socu15Jp8xcUaV65t05b6qDAC24GniP9gELKD-RJcHrhWSCVHEL_cWVJuq22XWhu6DrfRufnbFQdPaG8qMZLrN23SQNlK1fq-wxFM2v0_0lV1ay2AxtQS8kVfl8-8R0JVC4MsGvAo=s72-c
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/11/23-parliament-speaker.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/11/23-parliament-speaker.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content