කෝපරේටිව් ඉන්ෂූරන්ස් හි මූලික මහජන කොටස් නිකුතුව

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන කෝපරේටිව් ඉන්ෂූරන්ස් සිය මූලික මහජන කොටස් නිකුතුව 2021 වසරේ දෙසැම්බර් 20 වන දින පවත්වනු ලබන බව නිවේදනය කළේය. 

මෙම මූලික මහජන කොටස් නිකුතුව ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුව විසින් කළමනාකරණය කරනු ඇත.  කොප්රේටිව් ඉන්ෂූරන්ස් සිය මූල්‍ය ශක්තිය තවදුරටත් තහවුරු කර ගනිමින් පසුගිය වසරේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ අතර දැඩි අභියොග්ාත්මක කාලපරිච්ජේදයකදී සමාගමේ ඉපැයූ ශුද්ධ රක්ෂණ වාරිකය 5‍්‍ර කින් වර්ධනය කර ගැනීමට සමත් වී ඇත. කොවි්ඞ් 19 වසංගතය ආර්ථිකයෙහි සෑම ක්ෂේත‍්‍රයකටම දැඩි ව බලපෑම් එල්ල කළ අතර එම බලපෑම මධ්‍යයෙහි 2020 මූල්‍ය වර්ෂය තුළ සමාගම රුපියල් මිලියන 695 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙය පෙර වසර සමග සැසඳීමේදී 155‍්‍ර ක අති දැවැන්ත වර්ධනයකි. මෙම වර්ධනයත් සමග ශ‍්‍රී ලංකාවේ ඉදිරියෙන් සිටින රක්ෂණ සමාගම් 10 අතරට පත් වීමට කොප්රේටිව් ඉන්ෂූරන්ස් සමත් විය. කොප්රේටිව් ඉන්ෂූරන්ස් සිය දැක්ම තහවුරු කරමින් ඔවුන් විසින් දිවයින සිව් කොණ පාරිභෝගිකයින් වෙත හඳුන්වාදුන් අසමසම රක්ෂණ විසඳුම් මේ සඳහා හේතු පාදක විය. 

 ‘‘ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් ලබමින් , එම ශක්තිය තවත් වර්ධනය කර ගැනීම සඳහා මූලික මහජන කොටස් නිකුතුවක් වෙත යෑමට හැකි වීම සමාගම ලද ජයග‍්‍රහනයක් ලෙස මම හඳුන්වා දෙන්නට කැමතියි. විශේෂයෙන්ම කෝවිඞ් බලපෑම හමුවේ පැවති අභියෝගාත්මක සහ ව්‍යාපාර සඳහා හිතකර නොවූ තත්වයකදී අපගේ ලාභය පෙර වසරට සාපේක්ෂව 155‍්‍ර කින් වර්ධනය කර ගැනීමට දායකත්වය දැක්වූ සියලූ පාර්ෂවයන්ට මගේ ප‍්‍රණාමය පිරිනමන අතර 2021 වර්ෂයේ දෙසැම්බර් 20 වන දින පැවැත්වෙන කොප්රේටිව් ඉන්ෂූරන්ස් හි මූලික මහජන කොටස් නිකුතුව අධිදායකත්වයකනි් නිම වන බව මට විශ්වාසයි’’ යනුවෙන් කෝපරේටිව් ඉන්ෂූරන්ස් හි සභාපති සුසිල් වීරසේකර මහතා පැවසීය. ‘‘ 2020 මූල්‍ය වර්ෂයේදී ඉහළ මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කළ කොප්රේටිව් ඉන්ෂූරන්ස් සිය මූලික මහජන කොටස් නිකුතුව 2021 වර්ෂයේ දෙසැම්බර් 20 වන දින පැවැත්වීමට හැකි වීම පිළිබඳව බෙහෙවින් සතුටට පත් වන අතර විවිධ අභියෝග මැද මේ වන විට සමාගම ලබා ඇති මූල්‍ය ස්ථාවරත්වය ආයෝජකයින්ට වඩාත් ප‍්‍රශස්ත අදහසක් සමාගම පිළිබඳව ලබා දෙන බව මගේ විශ්වාසයයි. අපගේ විචක්ෂණ පිරිවැය කළමනාකරණ ප‍්‍රවේශයන් සහ නවොත්පාදනයන් වෙත යොමු කෙරෙන ඩිජිටල් මෙහෙයුම් පද්ධතිය මෙන්ම වඩාත් වැදගත්ම අංගය වන දැඩි කැපවීමකනි් කටයුතු කරන අපගේ සේවක මඩුල්ල සමාගම ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා කැපවී සිටිනවා. මුළුමනින්ම දේශීය සමාගමක් ලෙස මෙම ශක්තිමත් සාධකයන් මත අපගේ මූලික කොටස් නිකුතුවට පිවිසෙමින් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් බවට පත්වීමෙන් අනතුරුව අපගේ සේවාවන් ශ‍්‍රී ලංකාවේ විවිධ ආර්ථික හැකියාවන් සහිත පාරිභෝගිකයින් වෙත ගෙන යෑමට හැකි වෙතැයි මම අපේක්ෂා කරනවා’’ යනුවෙන් කොප්රේටිව් ඉන්ෂූරන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත රණසිංහ මහතා පැවසීය.        

2020 මූල්‍ය වර්ෂ තුළ කෝපරේටිව් ඉන්ෂූරන්ස් (සාමාන්‍ය* රක්ෂණ සමාගම සිය වෙළෙඳපොළ කොටස 4.06‍්‍ර ක් දක්වා වර්ධනය කර ගත් අතර මෙම අගය 2019 වසරේදී දැක්වුනේ 3.89‍්‍ර ක් ලෙසින්ය. සාමාන්‍ය රක්ෂණ කර්මාන්තයේ 2020 වර්ෂයේ දළ ලේඛනගත රක්ෂණ වාරික වර්ධන වේගය -2.24‍්‍ර  සමග සැසඳීමේදී කෝපරේටිව් ඉන්ෂූරන්ස් සිය දළ ලේඛනගත රක්ෂණ වාරික වර්ධන වේගය 2‍්‍ර කින් වර්ධනය කර ගැනීමට සමත් වී ඇත. එමෙන්ම සමාන්‍ය රක්ෂණ කර්මාන්තයේ වර්ෂ 5ක දළ ලේඛන රක්ෂණ වාරික සාමාන්‍ය 8.95‍්‍ර ක් ලෙස සටහන් වන විට සමාගමේ වර්ෂ 5ක දළ ලේඛනගත රක්ෂණ වාරික සාමාන්‍ය සාමාන්‍ය 4.06‍්‍ර ක් ලෙස සටහන් වේ. කෝපරේටිව් ඉන්ෂූරන්ස් මෙරට සාමාන්‍ය රක්ෂණ සේවා කර්මාන්තයේ වෙළෙඳපොළ ප‍්‍රසාරණය සඳහා ඉහළ දායකත්වයක්  ලබාදෙමින් 2020 වර්ෂය තුළ නව රක්ෂණ ගිවිසුම් 945,743 ක් නිකුත් කර ඇත. 2020 වසර තුළ සමාගමේ බදුපසු ලාභය 155‍්‍ර කින් වර්ධනය වෙමින් රුපියල් මිලියන 695 ක් වූ අතර පෙර වසර සමග සැසඳීමේදී සමාගමේ බදුපෙර ලාභය 120‍්‍ර ක වර්ධනයක් ද සමගින් රුපියල් මිලියන 940 ක් දක්වා වර්ධනය කර ඇත.  

රක්ෂණ සංකල්පය ශ‍්‍රී ලංකාවේ නාගරික සහ තදාසන්න සීමාවෙන් ඔබ්බට ගෙන යාමේ අරමුණින් 1999 දී පිහිටුවන ලද කෝපරේටිව් ඉන්ෂූරන්ස් අද වන  විට සියලූම ලාංකීය රක්ෂණ සමාගම් අතර තෙවැනි විශාලතම ශාඛා ජාලය ක‍්‍රියාත්මක කරයි. පාරිභොග්ික සේවයේ විශිෂ්ටත්වය, ප‍්‍රගතිශීලී වැඩ සංස්කෘතිය, ලද අත්දැකීම්, නවෝත්පාදනය සඳහා වූ අඛණ්ඩ කැපවීම සහ සමානාත්මතාවයෙන් යුත් ශක්තිමත් පදනමක් මත මුල් බැස ඇති මෙම සමාගම, ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ප‍්‍රදේශය පුරා ජීවත් වන යතුරුපැදි සහ ත‍්‍රිරෝද රථ හිමියන් විශාල පිරිසකට ගැලපෙන පරිදි නම්‍යශීලී රක්ෂණ විසඳුම් හඳුන්වා දුන් පළමු සමාගමයි. එහි මූල්‍ය ශක්තිය තවදුරටත් තහවුරු කරමින්, පසුගිය වසර කිහිපය තුළ සමාගම ඊඊඊ ූ ධනාත්මක ඉදිරි දැක්මක් සහිත සමාගමක් ලෙස (ඊඊඊූ චදිසඑසඩැ දමඑකදදන* ෆිච් ශ්‍රේණිගත කිරීමකින් (ත්‍සඑජය ර්එසබට* ද පිදුම් ලබන ලදී. එහි කළමනාකාරිත්වයේ මූලෝපායික විශේෂඥතාව සහ තහවුරු කළ මූල්‍ය ස්ථාවරත්වය නිසා බර තබන ලද භාණ්ඩාගාර බිල්පත් පොළී අනුපාතයෙහි සාමාන්‍යට (ටැබැර්ක ඇසටයැා ්ඩැර්ටැ ඔරු්ිමරු ඉසකක ර්එැ * වඩා ඉහළ ලාභාංශ ලබා දීමට සමාගමට හැකි වී තිබේ. 

 2015 වසරේ සිට සමාගමේ ශක්තිමත් ගමන් මඟ කෙරෙහි බලපෑ ප‍්‍රධාන සාධකයක් වූයේ, ආයතනික ක‍්‍රමවේදය වැඩිදියුණු කර විධිමත් කිරීමට ගත් පියවරක් ලෙස ඩිජිටල් තාක්ෂණය තුළින් සේවාවන් බලගැන්වීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කිරීමය. මෙමගින් කෝපරේටිව් ඉන්ෂූරන්ස් හි සේවකයන්ට සහ ගනුදෙනුකරුවන්ට එහි සේවා කළඹ වෙත පහසුවෙන් සහ කාර්යක්ෂම ලෙස ප‍්‍රවේශ වීමට අවස්ථාව උදාවිිය.  උදෙසා එහි ප‍්‍රතිඵලයක් ලෙස අපගේ අඅඅ.ජස.කන වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් පාරිභෝගිකයින්ට මොට්ර් රථ රක්ෂණ ඔප්පු පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව උදාවිය. මෙය කර්මාන්තයේ සෙසු තරගකරුවන් සමග තියුණු තරගයකට පමණක් නොව ජනතාවගේ රක්ෂණ සමාගමක් ලෙස සමාජයෙහි ශක්තිමත් ලෙස ස්ථානගත වීමට ද හැකි විිය.  කොප්රේටිව් ඉන්ෂූරන්ස් විසින් ශ‍්‍රී ලංකාව තුළ රක්ෂණ සමාගමක් විසින් ආරම්භ කළ පළමු පුහුණු ඇකඩමිය ක්‍දදචසබිම ඔර්සබසබට ්ජ්ාැපහ ලෙස නම් කරන ලදි. මෙමගින් සමාගමේ සේවකයන්ට තම ගනුදෙනුකරුවන්ට සපයනු ලබන සේවාවේ ගුණාත්මක භාවයට සෘජුවම බලපාන උපාය මාර්ගයක් වන ඔවුන්ගේ කුසලතා ශක්තිමත් කර 

ගැනීමට සහ ඔවුන්ගේ නිපුණතාවන් තවදුරටත් ඉහළ නංවාලීමට අවස්ථාව උදා වෙයි. තවද එහිදී ප‍්‍රමුඛ පෙළේ දේශීය හා විදේශීය පුහුණු වැඩසටහන්කරුවන් සමඟ සම්බන්ධ වීමට සහ උසස් තත්වයේ අධ්‍යාපන පහසුකම් සඳහා ප‍්‍රවේශය වීමට අවස්ථාව හිමි වනු ඇත . එසේම මෙම ඇකඩමිය එක්සත් රාජධානියේ වරලත් රක්ෂණ ආයතනයේ ඹණ 

(CII විභාග සඳහා ලියාපදිංචි ආයතනයක් වීමද විශේෂත්වයකි. 

රටේ ප‍්‍රමුඛ පෙළේ රක්ෂණකරුවෙකු සහ විශාලතම හිමිකම් සපයන්නකු ලෙස කොප්රේටිව් ඉන්ෂූරන්ස් රට පුරා සිටින පුළුල් පාරිභෝගික පිරිසකගේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි දැරිය හැකි රක්ෂණ වාරික පිරිනැමීමට කටයුතු කරයි. මෙම දැක්ම සමඟින්, කොප්රේටිව් ඉන්ෂූරන්ස් ග‍්‍රාමීය සහ නාගරික ප‍්‍රජාවන්ගේ රක්ෂණය පිළිබඳ ඇති අදහස වෙනස් කිරීමට සමත් විය. පාරිභොග්ිකයින්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට අනුකූල රක්ෂණ විසඳුම් ලබාදීමටත්  කොප්රේටිව් ඉන්ෂූරන්ස් ඇප කැප වීි කටයුතු කිරීමට අපේක්ෂා කරයි.  

 අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කෝපරේටිව් ඉන්ෂූරන්ස් හි මූලික මහජන කොටස් නිකුතුව
කෝපරේටිව් ඉන්ෂූරන්ස් හි මූලික මහජන කොටස් නිකුතුව
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන කෝපරේටිව් ඉන්ෂූරන්ස් සිය මූලික මහජන කොටස් නිකුතුව 2021 වසරේ දෙසැම්බර් 20 වන දින පවත්වනු ලබන බව නිවේදනය කළ
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiAijqL3IE5-bL0GVhMHC95Mq8BWMYg8ZbNZHbexwIU46vWHoLQ9gmLe9jn67lArZBYgWcxXkpIeSOUpG25xC9aJGEQ94byL3qkHYTH2jD0NaLgfwN5UpHlz96tUQ21C6YrM-DMxQADyYlu5igcciUTmzileo9nXdkGoT2EeRF634tO108RtENdzjiAMA=s16000
https://blogger.googleusercontent.com/img/a/AVvXsEiAijqL3IE5-bL0GVhMHC95Mq8BWMYg8ZbNZHbexwIU46vWHoLQ9gmLe9jn67lArZBYgWcxXkpIeSOUpG25xC9aJGEQ94byL3qkHYTH2jD0NaLgfwN5UpHlz96tUQ21C6YrM-DMxQADyYlu5igcciUTmzileo9nXdkGoT2EeRF634tO108RtENdzjiAMA=s72-c
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/12/16-co-operative-insurance-set-to-open.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/12/16-co-operative-insurance-set-to-open.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content