රියදුරු බලපත්‍රය මාස 06කට අත්හිටුවා තිබිය දී බීමත් ව රිය පැදවූ ත්‍රීරෝද රථ රියදුරෙකුට වසර 10ක රියදුරු බලපත්‍ර තහනමක් පැනවීමටහැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් අසංග හෙට්ටියාවත්ත නියෝගකර තිබෙනවා.
එමෙන් ම ඔහුට රුපියල් 75,000 ක දඩ මුදලක් ද නියම කර ඇත. මස්කෙළිය බෲන්ස්වික් වත්තේ පදිංචි කාන්තන් රොෂාන් නමැති සැකකරු මස්කෙළිය පොලිසිය විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.