දෙමටගොඩ ලක්සිරි සෙවන නිවාස සංකීර්ණයේ දී ලක්ෂ විස්සකට අධික මත්කුඩු තොගයක් තම සමග මයිකල් එළිසබෙත් මේරි නොහොත් කුඩු මේරි නම් කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
ඇය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ අපරාධ කරුවෙකු වන අපරාධකරුවෙකු වෙන දෙමටගොඩ චමින්ද නැමැත්තාගේ සහායිකාවක් බව කොළඹ අපරාධ කොට්ඨාශය පවසයි.
ඇය සතුව තිබී මත්කුඩු ග්‍රෑම් 100 යි මිලිග්‍රෑම් 75 ක් ක් පොලිසිය භාරයට ගෙන ඇති අතර මීට පෙර අවස්ථා කිහිපයක දී ම අත්අඩංගුවට පත් ව චෝදනා ලැබූ තැනැත්තියක් බවයි වාර්තා වන්නේ.
මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි මෙම සැකකාරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



