යුක්රේන ආක්‍රමණය මාධ්‍යයේ රුසියාව විසින් එරට ජනතාවට ෆේස්බුක් මාධ්‍ය ජාලය වෙත ප්‍රවේශ වීම සීමා කර ඇත.
රුසියාව විසින් යුක්‍රේනයට ප්‍රහාර එල්ල කර දිනකට පසුව මෙම පියවර ගෙන ඇති අතර රැසියාවේ සන්නිවේදන නියාමක ජාලය චෝදනා කරන්නේ මෙය එරට පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ නිදහස උල්ලංඝනය කිරීමක් බවයි.
කෙසේ වෙතත් මෙය ෆේස්බුක්හි මව් සමාගම වන මෙටා හි වට්ස්ඇප්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් වෙත කෙතරම් දුරට බලපාන්නේ ද යන්න පැහැදිලි නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
(බී.බී.සී. ඇසුරිනි)
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



