සෞඛ්‍ය ක්ෂේත්‍රයට අනුබද්ධ වෘත්තිය සමිති 17ක් විසින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හෙට (04) උදෑසන 8 සිට දින 10 යන තෙක් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ සම්මේලනයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ ඊයේ (02) රාත්‍රියේ පැවැති සාකච්ඡාවති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් දක්වන ලද ධනාත්මක ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් වර්ජනය අත්හිට වූ බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



