ගෝල 807ක් ලබා ගනිමින් වෘත්තීය පාපන්දු ක්‍රීඩාවේ ප්‍රමුඛතම ලකුණු ලාභියා ලෙස ලෝක වාර්තා අතරට එක් වීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වුණා.
ඒ සෙනසුරාදා (12) පැවති ප්‍රිමියර් ලීග් තරගාවලියේ ටොටන්හැමට එරෙහිව මැන්චෙස්ටර් යුනයිටඩ් වෙනුවෙන් ආරම්භක පිතිකරුවා ලෙස ක්‍රීඩා කරමින්.
ගෝල 3-2 ලෙස මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායම ජයග්‍රහණය කර ඇති අතර එම කණ්ඩායම වෙනුවෙන් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් වුණේ මෙතෙක් ලොව වැඩිම ගෝල් ලාභියාව සිටි ජොසෙෆ් බීකාන්ගේ ගෝල 805 වාර්තාව බිඳ හෙළමින්.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



