අද දිනයේ පැවැත්වෙන වෘත්තිය සමිති හර්තාලයට සහයෝගය දක්වමින් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය සේවා වෙත වාර්තා නොකරන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
ඒ අනුව එක් ගෙන සේවාවන් ලබා ගැනීම සඳහා වේලාවන් වෙන්කරගත් ඉල්ලුම්කරුවන්ට රජයේ වැඩ කරන වෙනත් ඕනෑම දිනක පැමිණිය හැකි බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




