පාර්ලිමේන්තුවේ සහ රාජ්‍යයේ කටයුතු නීත්‍යානුකූලව පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කැබිනට් අමාත්‍යවරු සිව් දෙනෙක් පත් කර තිබෙනවා.
ඒ අනුව පූර්ණ කැබිනට් මණ්ඩලයක් පත් වනතුරු අද (14) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී මෙම අමාත්‍යවරුන් දිවුරුම් දී තිබෙනවා.
විදේශ කටයුතු - මහාචාර්ය ජි.එල්.පිරිස්
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු - දිනේෂ් ගුණවර්ධන
නාගරික සංවර්ධන හා නිවාස -ප්‍රසන්න රණතුංග
විදුලිබල හා බලශක්ති - කාංචන විජේසේකර
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




