කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගැනීමට කටයුතු කරන ලෙස තමිල්නාඩු මහ ඇමති ඇමති එම්.කේ ස්ටාලින් ඉන්දීය අග්‍රමාත්‍ය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබෙනවා.
පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කච්චතිව් දූපත 1976 ඉන්දු ශ්‍රී ලංකා සමුද්‍ර සීමා ගිවිසුම මගින් ශ්‍රී ලංකාවට හිමිවුණා.
කෙසේ වෙතත් තමිල්නාඩු ධීවරයන් කච්චතිව් දූපත නැවත ඉන්දියාවට පවරා ගන්නා ලෙස අඛණ්ඩව ඉල්ලීම් කරනු ලැබුවා.
තව විනාඩි ප්‍රාන්තයේ සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ චෙන්නායි නුවරට පැමිණි අවස්ථාවේ තමිල්නාඩු මහ ඇමති මෙම ඉල්ලීම සිදු කර ඇත.
මේ අතර උත්සව සභාව අමතමිනි අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දෙන ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් තවදුරටත් සහාය ලබාදෙන බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




