බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී පසුගියදා ඝාතනයට ලක් වූ නව හැවිරිදි ෆාතිමා අයේශාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නිකුත් වී තිබෙනවා.
ඒ අනුව අදාළ දැරිවිය අපයෝජනයට ලක්ව නැති බව තහවුරු වී ඇත.
මෙම සැකකරු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙක් බවත් දැරියගේ පියා සමඟ ද එක්ව මත් ද්‍රව්‍ය භාවිත මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා දැරිය පදිංචි පදිංචි වී සිටි නිවසට නිතර යන එන ඒ බව අනාවරණය වී තිබෙනවා.
මේ අතර එම දැරිය අතුරුදන් වීමෙන් පසු ප්‍රදේශවාසීන් සමග එක්ව දැරිය සෙවීමට සැකකරු ද සහාය වී ඇති බව පොලිසිය පවසයි.
සැකකරු අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




