මෙරට කුඩා පරිමාණ වේ කරන නිෂ්පාදන ආයතන බොහොමයක් වැසී යාමේ තර්ජනයට මුහුණ පා ඇති බැවින් ඉදිරියේදී බේකරි නිෂ්පාදනවල හිඟයක් ඇතිවීමට හැකි බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.
එමෙන්ම අමුද්‍රව්‍ය අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම සහ ගෑස් හිඟය ද මෙයට බලපාන බව බේකරි සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේ තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී බේකරි නිෂ්පාදන ලබා ගැනීම සඳහා ද පෝලිම් යුගයක් ඇතිවිය හැකි බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




