වව්නියාව ගනේෂ්පුරම් ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි දැරියකගේ මළ සිරුර ඇගේ නිවස අසල ළිඳක තිබී ඊයේ (30) සොයා ගෙන තිබෙනවා.
මියගිය දැරිය උපකාරක පන්තියකට ගොස් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ජාතීන් විසින් පොලිසියට පැමිණිලි කර ඇති අතර නෙළුම්කොළ පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණ අතරතුර දැයි දැරියගේ මළ සිරුර ඇගේ මළ සිරුර හමුවී ඇත.
පොලිසිය පවසන්නේ ඇයගේ පොත්පත් අසල ගසක් යට තිබී සොයාගත් බවයි.
දැරිය එම ස්ථානයේදීම ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පළ කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




