HS කේත 369ක භාණ්ඩ ආනයනය සඳහා පනවා තිබූ බලපත්‍ර ක්‍රමය අද (01) සිට ඉවත් කිරීමට මුදල් කිරිමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
පවතින විදේශ විනිමය හිඟය හමුවේ 2022 මාර්තු 09 වනදා සිට HS කේත 369ක් යටතේ ආනයනය කරන භාණ්ඩ ආනයනය කිරීම අද ඒ වීමත් එහෙමත් කිරීමේ අරමුණින් එම භාණ්ඩ සඳහා ආනයන බලපත්‍ර ලබාගැනීම අනිවාර්‍ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කෙරුණා.
එහෙත් අවිධිමත් ක්‍රමවේද හරහා එම භාණ්ඩ දිගින් දිගටම ආනයනය කිරීම හේතුවෙන් එම භාණ්ඩ ආනයන බලපත්‍රයකින් තොරව ආනයනය කිරීමට අවසර ලබා දී ඇති නමුත් ඒවා සඳහා අය කරන අයකරන ආනයනික බදු රේගු බදු සහ අධි වාර සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව ආනයනික යෝගට්, චීස්,දොඩම්, ඇපල්, මිදි, තිරිඟු පිටි, චොකලට්,කොකෝවා විදේශීය ෂැම්පු වර්ග, පාවහන් ඇතුළු භාණ්ඩ රැසකට පණවා තිබූ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ නංවා තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




