අද උදෑසන 8.30 වන විට මෙරට පවතින ඉන්ධන සංචිත සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව
*ඩීසල් - මෙට්‍රික් ටොන් 18,825
* සූපිරි ඩීසල් - මෙට්‍රික් ටොන් 42
*පෙට්‍රල් 92 - මෙට්‍රික් ටොන් 33,498
*පෙට්‍රල් 95 - මෙට්‍රික් ටොන් 13,067
එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ මේ වන විට ඩීසල් ගොඩබෑම ආරම්භ කර ඇති අතර බොරතෙල් පිරිපහදුව ද ආරම්භ කර ඇති බවයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.





