සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත 20 - 20 ක්‍රිකට් තරගාවලිය සඳහා තරග වදින ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ඒ අනුව පළමු තරගය ජුනි මස 7 වනදා ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
දසුන් ශානක (නායක)
පැතුම් නිස්සංක
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
භානුක රාජපක්ෂ
නුවනිඳු ප්‍රනාන්දු
ළහිරු මධුශංක
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
කසුන් රාජිත
නුවන් තුෂාර
මතීෂ පතිරණ
රමේෂ් මෙන්ඩිස්
ප්‍රවීන් ජයවික්‍රම
ලක්ෂාන් සඳකැන්
මහීෂ් තීක්ෂණ
පැතුම් නිස්සංක
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
චරිත් අසලංක
භානුක රාජපක්ෂ
නුවනිඳු ප්‍රනාන්දු
ළහිරු මධුශංක
වනිඳු හසරංග
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
කසුන් රාජිත
නුවන් තුෂාර
මතීෂ පතිරණ
රමේෂ් මෙන්ඩිස්
ප්‍රවීන් ජයවික්‍රම
ලක්ෂාන් සඳකැන්
මහීෂ් තීක්ෂණ
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




