සමාජ ආරක්ෂණ බද්ධ සහ ආහාර අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු සඳහන් කළා.

කෙසේවෙතත් ප්ලේන්ටියක සහ ආප්පයක මිල  ඉහළ දැමීමට කටයුතු නොකරන බවයි  ඔහු වැඩිදුරටත් කියාසිටියේ.