තිලිණි ප්‍රියමාලි කට්ටඩියන් දෙදෙනෙකුගෙන් වැඩ අරගෙන ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගණනක් වැයකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනාවරණය වී ඇත.
පසුගියදා ළමා අපයෝජන චෝදනාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගත් මැටරඹ සතරමහා දේවාලයේ කපුවා වන කීර්ති කුමාර බටේගොඩ සහ ගාල්ල බටදූව ශ්‍රී විෂ්ණු දේවාලයේ කපුවා ලෙස කටයුතු කරන දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර යන දෙදෙනාගෙන් අනේ මෙලෙස කට වැඩ සිදුකරගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




