20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (07) පෙරවරුවේ කරන එක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ තිබෙනවා.
අවසන් 12 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරඟය පරාජයට පත්වීම සමග ශ්‍රී ලංකා කණ්ඩායමට් නිල වශයෙන් ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.කෙසේ වෙතත් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවකට සැකපිට ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්වීම හේතුවෙන් දිවයිනට පැමිණියේ නැහැ.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




