ඉදිරි මාස තුන ඇතුළත මිල වැඩි වීමකින් තොරව අත්‍යවශ්‍ය භාණ්ඩ සාධාරණ මිලකට ලබා දීමට ආණ්ඩුවට හැකියාව තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා.
එමෙන්ම එළඹෙන උත්සව සමය සඳහා අවශ්‍ය කරන බඩු භාණ්ඩ ජනතාවට සැපයීමට සියලු ආනයනකරුවන් සහ දේශීය නිෂ්පාදකයන් ද සුපිරි වෙළඳසැල් සමග ද සාකච්ඡා කර වැඩ වැඩපිළිවෙළක් සකස් කළ බවද වෙළඳ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




