සජබට එක්වීම ගැන මන්ත්‍රී සුදර්ශනී කියන කතාව


2022 අයවැය යෝජනා ඉදිරිපත් කරන මොහොතේ ⁣පොදු විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් සිදු කළයුතු කාර්ය භාරය පිළිබඳව සාකච්ඡා කිරීමට විපක්ෂනායකවරයා හමුවූවා මිස සමඟි සන්ධානයකට එකතුවීමක් සිදුනොවූ බව ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් මන්ත්‍රීවරිය පෙන්වා දෙන්නේ  තමන් සමඟි සන්ධානයට එක්වූ බවට පළවන වාර්තා ජනතාව නොමඟ යවන අසත්‍ය ප්‍රකාශයක් බවයි.

“අද (14) මා සමගි සන්ධානය සමග එක්වූ බවට පළවන මාධ්‍ය වාර්තා, ජනතාව නොමග යවන සුළු ප්‍රවෘත්තියක් වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව මෙසේ කරුණු පැහැදිලි කරමි.

රට තුළ උද්ගත වූ වාතාවරණය හමුවේ ජනතාව පීඩනයට පත්වෙමින් සිටි මොහොතක රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත්වූ මා 2022 අප්‍රේල් මාසයේ සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරියක ලෙස කටයුතු කළ බව කාරුණිකව සිහිපත් කරමි. සැමවිටම මා කටයුතු කරනු ලැබුවේ සිතට එකගව වන අතර, ජනතාව වෙනුවෙන් කළ යුතු කාර්යයන් වලදී ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලැබූ ජනතාවට හිතැති යෝජනාවලට පක්ෂවීමට මෙන්ම ජනතාව පීඩාවට පත්කරන යෝජනාවලට විරුද්ධව කටයුතු කිරීමටද මහජන නියෝජිතවරියක් ලෙස මා නොපැකිලෙමි.

2023 වසර සදහා අයවැය යෝජනාව ඉදිරිපත් කරන මොහොතේ පොදුවේ විපක්ෂයක් ලෙස ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු විපක්ෂයේ පොදු කාර්ය භාර්ය පිළිබදව සාකච්ඡා කිරීමට අද (14) දින මා විපක්ෂ නායකවරයා ඇතුළු පොදු විපක්ෂ කණ්ඩායම හමුවී, විපක්ෂයේ පොදු කාර්ය භාර්ය පාර්ලිමේන්තුව තුළ ඉටුකිරීමට එකගතාවයක් ඇති කරගනු ලැබීය. නමුත්, එහිදී කිසිදු සමගි සන්ධානයකට එක්වීමක් සිදුනොවූ බව වගකීමෙන් ප්‍රකාශ කරමි. එබැවින් සමගි සන්ධානයට මා එක්වී ඇති බවට පළවන මාධ්‍ය වර්තා ජනතාව නොමග යවන සුළු වන අතර සත්‍යයෙන් තොර බව ප්‍රකාශ කරමි.”

අපගේ WhatsApp  පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.

අපගේ පහත සඳහන් පුවත් සේවාවන්ට ද එක්වන්න.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: සජබට එක්වීම ගැන මන්ත්‍රී සුදර්ශනී කියන කතාව
සජබට එක්වීම ගැන මන්ත්‍රී සුදර්ශනී කියන කතාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfyqqyaKa_8Jqu46zoAhuMe7Mr_5j-gbYYhdOqrKq8wZj5xxawvL2_QSbZTojGPqYAZPy9mYtMJAGCfcNki7ACEpXY6fKh68GFshDGD3a1llsOJFhmZqVWnSmuqJa5GyybiIO4bW-I51LnlsniSIhfk2zKVuVBoFrRk_VUsjn_jQJoXXo6pl1YNth8/s16000/IMG-20221114-WA0002_copy_1280x737.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgfyqqyaKa_8Jqu46zoAhuMe7Mr_5j-gbYYhdOqrKq8wZj5xxawvL2_QSbZTojGPqYAZPy9mYtMJAGCfcNki7ACEpXY6fKh68GFshDGD3a1llsOJFhmZqVWnSmuqJa5GyybiIO4bW-I51LnlsniSIhfk2zKVuVBoFrRk_VUsjn_jQJoXXo6pl1YNth8/s72-c/IMG-20221114-WA0002_copy_1280x737.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2022/11/15-mp-sudarshanis-tells-about-joining-sjb.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2022/11/15-mp-sudarshanis-tells-about-joining-sjb.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content