ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ අයවැය ලේඛනයෙන් ජනතාවගේ අපේක්ෂා ඉටු නොවන හෙයින් අයවැයට රෙදි ඇඳගෙන සහය දිය නොහැකි බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ප්‍රකාශ කළා.
ඔවුහු පෙන්වා දෙන්නේ ඩොලර් මිලියන 150ත් 300ත් අතර ප්‍රමාණයක් මාසයකදී අයුතු ආකාරයට මේ රටෙන් පිටව යන බවයි.
ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීම පිළිබඳ විවාදයේදී අදහස් දක්වමින්.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.