Header Ads

උණුසුම් පුවත්

සුවය ලැබූ ගණන 60500 සීමාව ඉක්මවයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 684 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබූ  සමස්ත රෝගීන් සංඛ්‍යාව 60,567 ක්.