Header Ads

උණුසුම් පුවත්

කොවිඩ් මරණ භූමදානයට අවසර දෙනවා - අගමැති


කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ස්ථාවරය අද පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළා.  

ඒ, කොවිඩ් වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (09) ප්‍රකාශ කළ කරුණක් සම්බන්ධයෙන් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා යොමු කළ ප්‍රශ්නයකට අදාළවය  ඒ අනුව, කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයන්ගේ සිරුරු භූමදාන කිරීමට අවසර ලබා දෙන බවයි අගමැතිවරයා එහිදී සඳහන් කළේ.