Header Ads

උණුසුම් පුවත්

තවත් ඇගලුම් කම්හලක සේවකයින් 30ට කොවිඩ්


වතුපිටිවල ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 30 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබෙනවා. ගතවූ සතිය තුළ සිදුකර කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල අනුව මෙලෙස රෝගීන් වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 80 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමුකර ඇති බවයි ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.