Header Ads

උණුසුම් පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආශ්‍රිතව තෙල් පැල්ලමක් ?


ගිනි ගැනීමට ලක්ව මුහුදුබත් වෙමින් පවතින "එම්.වී එක්ස්ප්‍රස්  පර්ල්" නෞකාවෙන් සිදුවන තෙල් කාන්දුවක් වැනි පැල්ලමක් දැක ගන්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් ඡායාරූප උපුටා දක්වමින් ඔවුන් එය වාර්තා කරයි.

එය මීටර ගණනාවක් දුරට විහිදී ඇති බවට දැක ගන්නට ලැබෙන බවද එහි සඳහන්