Header Ads

උණුසුම් පුවත්

සංචරණ සීමා ජූනි 14 වන දින උදෑසන 4ට ඉවත් වේ ?


ජූනි 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ එම දිනයෙන් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල සංසරණය වන පුවත් අසත්‍ය බවයි.

ඒ අනුව දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි 14 වන දින උදෑසන 4ට ඉවත් කිරිමට නියමිතයිි.