ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් තහනම අගෝස්තු 1 සිට

අගෝස්තු මස පළමුවනදා සිට ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් තහනම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අගෝස්තු මස පළමුවනදා සිට
ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් තහනම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මේ වන තෙක් ඒ සඳහා කිසිදු විකල්ප ක්‍රම ඉදිරිපත් වී නැති අතර මෙය තරමක් ආන්දෝලනාත්මක තත්ත්වයක් මතු කිරීමට ද ඉඩ තිබෙන බව ඊයෙ(13) පරිසර අමාත්‍යංශයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

පරිසර අමාත්‍යාංශය අදියර කිහිපයක් යටතේ පොලිතින් සහ ප්ලාස්ටික් තහනම් කිරීමට බලාපොරොත්තු වන අතර පසුගිය මාර්තු 31 වන දා සිට නිෂ්පාදන පහක් තහනම් කර තිබෙනවා. මෙහි මීළඟ අදියර යටතේ තවත් වර්ග 8ක් තහනම් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පොලිතීන්වලින් නිෂ්පාදනය කරනු ලබන නොදිරන ලන්ච් ෂීට් නිෂ්පාදනය හා බෙදා හැරීම තහනම් කරන අතර දැනට නිෂ්පාදනය කර ඇති ලන්ච්ෂීට් පමණක් අලෙවිය සඳහා මාසයක සහන කාලයක් ලබා දීමට නියමිතයි.

තවදුරටත් නොදිරන ලන්ච් ෂීට් නිපදවන්නේ ද යන්න සොයා බැලීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික සේවා අධිකාරිය විසින් වැටලීම් සිදු කරන අතර නියෝග නොතකා කිසියම් අයෙක් ඒවා නිපදවීම හා බෙදා හැරීම සිදු කරන්නේ නම් ඔවුන්ට විරුද්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කීරීමට නියමිතයි.

මෙරට වැඩිම පරිසර දූෂණයට හේතු වන ලන්ච් ෂීට් හා ෂොපින් බෑග් දිනපතා මිලියන ගණනින් පරිසරයට මුදා හැරෙන අතර වාර්ෂිකව බැහැර කෙරෙන සමස්ත ෂොපින් බෑග් ප්‍රමාණය කෝටි 200ක් පමණ වනවා .

මේ සඳහා විකල්ප නිෂ්පාදන හඳුන්වාදීම හඳුන්වා දීම සම්බන්ධයෙන් අදාළ අංශ සමඟ සාකච්ඡා කළ ද තවමත් අවශ්‍යතාවට සරිලන නිෂ්පාදනයක් ඉදිරිපත් වී නොමැති බව පරිසර අමාත්‍යවරයා සදහන් කළා. 

 ජෛවහායනික ලන්ච් ෂීට් දැනට නිෂ්පාදනය කිරීම කර්මාන්ත ශාලා 10ක් මගින් සිදු කරන බවත් එම කර්මාන්ත ශාලා මහ ජනතාව නොමග යවමින් නොදිරන ලන්ච් ෂීට් නිෂ්පාදනය කිරීමට උත්සහ කළහොත් ඔවුන්ගේ නිෂ්පාදන බලපත්‍ර තහනම් කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

වහා ම භාවිතයෙන් ඉවත් කිරීම සඳහා තවත් පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාන වර්ග 8ක් තහනම් කිරීමේ ලැයිස්තුව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට ඊයේ (14) දින අත්සන් තබව ද අමාත්‍යවරයා සඳහන් කරා.

තහනම් කෙරෙන නිෂ්පාදන ලැයිස්තුව පහතින්,

1. වරක් භාවිත කරන ලද බීම බට හා කලතන.
2. තනි භාවිත ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත හැඳි, ගෑරුප්පු, යෝගට් හැඳි හා පිහි.
3. පරිමාව 400X500 වලට වඩා අඩු සිලි සිලි බෑග් (සාප්පු බෑග්)
4. ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි
5. පොලිතින් යොදා ඇසුරුම් කරන සුවඳකූරු හා පහන්තිර ඇසුරුම්.
6. ප්ලාස්ටික් මල්මාලා
7. ප්ලාස්ටික් කෝප්ප
8. ලන්ච් ෂීට්

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් තහනම අගෝස්තු 1 සිට
ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් තහනම අගෝස්තු 1 සිට
ඉදිරි සති කිහිපය තුළ ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් තහනම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJwzC7D8TvzBiNx-Ovy1QUFt0jHIt30lNgs7NZsJa3UWgc3J9W7UcBpD2xMwo3JZ5qwr70pbVsnKZBwV1S-9eI2eJ-KQ6syJ98KeBIBN3sIXPZCFxj7V14QeYTWtKiiZCdtImESCBMQVY/s16000/shopping-bag-and-lunch-sheet-ban-from-august-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJwzC7D8TvzBiNx-Ovy1QUFt0jHIt30lNgs7NZsJa3UWgc3J9W7UcBpD2xMwo3JZ5qwr70pbVsnKZBwV1S-9eI2eJ-KQ6syJ98KeBIBN3sIXPZCFxj7V14QeYTWtKiiZCdtImESCBMQVY/s72-c/shopping-bag-and-lunch-sheet-ban-from-august-1.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/07/15-shopping-bag-and-lunch-sheet-ban-from-august-1.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/07/15-shopping-bag-and-lunch-sheet-ban-from-august-1.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content