රැකියා වෙළදපල ඉලක්ක කරමින් ජාතික නිපුණතා සම්මත 15 ක් එළි දක්වයි

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2020- 2021 වර්ෂවලදි අලුතින් සංවර්ධනය කරන ලද ජාතික නිපුණතා සම්මත 15 ක් හා ඒවාට අදාල විෂයමාලා නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය වෙත ඊයේ පිළිගන්වන ලදි.

මීට සමගාමීව ක්ෂේත්‍රයේ වෘත්තීකයන්ට අන්තර්ජාලයෙන් අයදුම්කර NVQ සහතිකය ලබා ගැනීමට ක්‍රමවේදයක්

නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් 2020- 2021 වර්ෂවලදි අලුතින් සංවර්ධනය කරන ලද ජාතික නිපුණතා සම්මත 15 ක් හා ඒවාට අදාල විෂයමාලා නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය වෙත ඊයේ පිළිගන්වන ලදි.

ජාතික නිපුණතා සම්මතය හා විෂය මාලාවක් යනු වෘත්තීය පුහුණුව ලබදෙන ආයතනයක් මගින් අදාල විෂයට සම්බන්ධ පාඨමාලාවක් පවත්වා ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ) ලබාදීමට අදාල නිර්ණායකයන් හා අදාල පාඨමාලාවන් පැවැත්වීය යුතු වීෂය කරුණු ඇතුලත් ලේඛණයන්ය. ජාතික නිපුණතා සම්මතය හා විෂය මාලාවක් අනුව පාඨමාලාවක් හදාරා අවසන් කළ පසු අදාල පුහුණුලාභියා හට NVQ සහතිකය ලබාදීමට හැකියාවක් පවති. මේ වන විට විවිධ විෂය කේෂ්ත්‍රයන් අදාල වන පරිදි ජාතික නිපුණතා සම්මත 350 ක් පමණ එළි දක්වා ඇති අතර අද එළි දැක් වු සම්මත 15 එයට එකතු වේ.

අද දින එළිදැක්වු නිපුණතා සම්මත අතර පරිසර සංවර්ධන සහයක, මත්ද්‍රව්‍ය වැළැක්වීමේ සහයක, ප්‍රජා සෞඛ්‍ය සහයක, ධීවර ආම්පන්න අලුත්වැඩියා කිරිමේ සහයක, වේලා සටහන්කරු, ඇගලුම් කාර්මික, ඖෂධ නිෂ්පාදන තාක්ෂණ, මොටර් රථ තාක්ෂණ ශිල්පි, කර්මාන්ත සබදතා සහ කම්කරු නිතී භාවිතය ආදි ක්ෂේත්‍ර 15 ක් නියෝජනය වන පරිදි ජාතික නිපුණතා සම්මතයන් ඉදිරිපත් කරන ලදි.මෙම ජාතික නිපුණතා සම්මතයන් හා විෂය මාලාවන් ඉදිරිපත් කිරිමේදි රැකියා වෙළදපලෙහි ඉල්ලීම් පරිදි ,යාවත්කාලින වු විෂයමාලාවන් සහිතව , නව ලෝකයට ගැලපෙන පරිදි සකසන ලදි.

තවද රැකිය ක්ෂේත්‍රයේ සිටින වෘත්තීයකයන්ට පෙර දැනුම ක්‍රමවේදය (RPL) යටතේ වෘත්තීය සුදුසුකම් සහතිකය ලබා දිමේ ක්‍රමය යාවත්කාලින කරමින් ඊ - පෙර දැනුම ඇගයීමේ (e - RPL) වැඩසටහන හදුන්වාදීම මේ හා සමගාමීව සිදු විය.

ඊ - පෙර දැනුම ඇගයීමේ (e - RPL) වැඩසටහන යනු මෙතෙක් කාලයක් RPL ක්‍රමය යටතේ ලිඛිත ඉල්ලුම්පත්‍රයක් මගින් ඉල්ලුම් කරමින් , ලිපි ඉදිරිපත් කරමින්, වීශාල කාල වකවානුවක් ගෙවා වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ) ලබා ගන්නා වෘත්තීකයන් හට තමන්ගේ ස්ථානයේ සිටම අන්තර්ජාලය හරහා ඉල්ලුම් කරමින් අවශ්‍ය පරිදි  අදාල පරීක්ෂණයන්ට මුහුණදෙමින් කෙටි කාලයකින් වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ) ලබා ගැනිමේ ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය හරහා (RPL) ක්‍රමය හරහා වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ)  ලබා ගැනිමට ගතවන කාලය අඩුකර ගත හැකිය.

මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය හා තෘතීයීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව නියෝජනය කරමින් නිළධාරීන් සහභාගී වුහ.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: රැකියා වෙළදපල ඉලක්ක කරමින් ජාතික නිපුණතා සම්මත 15 ක් එළි දක්වයි
රැකියා වෙළදපල ඉලක්ක කරමින් ජාතික නිපුණතා සම්මත 15 ක් එළි දක්වයි
රැකියා වෙළදපල ඉලක්ක කරමින් ජාතික නිපුණතා සම්මත 15 ක් එළි දක්වයි'මීට සමගාමීව ක්ෂේත්‍රයේ වෘත්තීකයන්ට අන්තර්ජාලයෙන් අයදුම්කර NVQ සහතිකය ලබා ගැනීමට ක්‍රමව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqxJkplQLE3U8eeEidYYxr7F5PIBunpuEUNBdIHRAT4Lk8DhpfLDZ4Q9linlxI4qMmybPg7WfyCiX1RPNuNB5GM2oLYbtcy3dRRpQDqrb3zVWug1l0xRDHHchyphenhyphenw9Wfg2cukXofLFHMxPE/s16000/News-Template4-Recovered2-Recovered-Recovered.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqxJkplQLE3U8eeEidYYxr7F5PIBunpuEUNBdIHRAT4Lk8DhpfLDZ4Q9linlxI4qMmybPg7WfyCiX1RPNuNB5GM2oLYbtcy3dRRpQDqrb3zVWug1l0xRDHHchyphenhyphenw9Wfg2cukXofLFHMxPE/s72-c/News-Template4-Recovered2-Recovered-Recovered.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/07/17-launches-15-national-skills-standards-targeting-the-job-market.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/07/17-launches-15-national-skills-standards-targeting-the-job-market.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content