ඩෙවෝන් දිය ඇල්ලේ ඉහල කොටස නැරඹීමට තරුණියන් හතර දෙනකු පැමිණි ඇත. ඉන් පසු දිය ඇල්ලේ මුදුනත ජල පහරින් එම තරුණියන් පිරිස කකුල් සේදීමට ගිය අවස්ථාවේ මෙම තරුණිය ලිස්සා ගොස් දිය ඇල්ලෙන් පහළට ඇඳ වැටී ඇති බව පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී හෙලී වී තිබේ.
ඩෙවෝන් දිය ඇල්ල මීටර් 97 ක උසකින් යුක්ත වන අතර පහල ප්‍රදේශය විශාල ගල් සහිත ස්ථානයක් බවත් මේ දිනවල දිය ඇල්ලේ ජලය ඉතාමත් අධික මට්ටමේ පවතින බව පතන ප්‍රදේශවාසීන් කියති.
මෙලෙස අනතුරුට ලක්ව ඇත්තේ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි පවිත්‍රා නැමැති 19 හැවිරිදි තරුණියකි.
යුධ හමුදාව, ගුවන් හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය භට පිරිස්වල සහාය ලබා ගෙන අතුරුදහන්ව ඇති තරුණිය සොයා ගැනීම සඳහා දිඹුල- පතන පොලීසිය විසින් පියවර ගෙන ඇත.