නිදහසින් පසු මෙරට දේශපාලනයේ උඩුගම්බලා පිහිනූ පිරිස් ඉතා අල්පය. එකී නාම ලේඛනයේ තවත් නමක් අද අමරණීයත්වයෙන් ඉතිහාසයට එකතු විය. ඒ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාය.
මාතර නිල්වලා නිම්නයේ උපන් මංගල සමරවීර මහතා සිය පියා ගමන්කල මහත්මා දේශපාලනයේ වසර 32 විරාජමානව ගමන් කලේය.
මෙරට ජනතා හදගැස්ම සීරුවට හදුනාගත් ඔහු සැමවිටම පක්ශය නොව රට වෙනුවෙන් තම තීරන පෙලගැස්වීය.
1994 - 2015 වැනි මෙරට දේශපාලන ගමන්මගෙහි සංවේදී කඩඉම් තුල ජන මතය රට වෙනුවෙන් පෙල ගැස්වීමට මංගල සමරවීර මහතා සතුව අද්විතීය දේශපාලන දැණුමක් සන්තක විය.
මාතර නගර සංවර්ධනයේ සිට රටට දායාද කල යෝධ සංවර්ධන වැඩසටහන් බොහෝය. ඔහු සැබවින්ම මහ පොලොවේ දේශපාලනය කල මහත්මයෙකි.
ඔහුගේ අභාවය සම්බන්ධයෙන් දේපාලඥයින්, වෘත්තිකයින්, සමාජ ක්‍රියාකාරකයින් මෙන්ම වයස් බේදයකින් තොරව මෙරට ජනතාව සිය ශෝකය පල කර තිබුනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ මහතා ඇතුලු මැති ඇමතිවරු, හිටපු මැති ඇමතිවරු සිය දේශපාලන සගයාට සමුදුන් අයුරුයි මේ.
මානවවාදීත්වයට ගරු කරමින්, හෘද සාක්ෂියට එකඟව තමන් විශ්වාස කරන දර්ශනය උදෙසා ඇප කැපවීමෙන් කටයුතු කළ යුග පුරුෂයෙකු වූ අප හිතාදර මංගල සමරවීර මැතිදුනි, ඔබ නිවී සැනසෙත්වා. pic.twitter.com/dPJHQQZuA7
— Sajith Premadasa (@sajithpremadasa) August 24, 2021
Deeply saddened to hear the loss of Former Minister Mangala Samaraweera who was a humble human being and strong advocate for democracy and reconciliation. My prayers and thoughts are with his family and friends grieving this loss. pic.twitter.com/QIHQZY5Fc4
— Maithripala Sirisena (@MaithripalaS) August 24, 2021
— Ranil Wickremesinghe (@RW_UNP) August 24, 2021
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ශෝක පණිවුඩය
එක්සත් ජාතික පක්ශ මහලේකම් පාලිත රංගේබණ්ඩාර මහතාගේ ශෝක පණිවුඩය
I am so saddened!
— Erik Solheim (@ErikSolheim) August 24, 2021
Mangala Samaraweera passed away today.
Mangala was my old friend, always working for peace. He was one of the best and most decent Sri Lankan 🇱🇰 politicians of his generation. He will be dearly missed! RIP pic.twitter.com/Z5sqABMWv9
A big loss of an affectionate human, good friend and a gentleman politician! We will miss you.
— Taranjit Singh Sandhu (@SandhuTaranjitS) August 24, 2021
RIP Mangala Samaraweera . pic.twitter.com/EDUD7IeG7L
කොළඹ පුරපති රෝසි සේනානායක මැතිණියගේ ශෝක පණිවුඩය
පා. ම. බුද්ධික පතිරණ මහතාගේ ශෝක පණිවුඩය
හිටපු අමාත්‍ය ලක්ශ්මන් යාපා අබේවර්ධන මහතාගේ ශෝක පණිවුඩය
As my boss at @MFA_SriLanka I got to know @MangalaLK for who he really was. What a professional. What an amazing human being. Honest to the core, always stood for truth n justice. I saw his unwavering commitment to reconciliation first hand. #SriLanka’s loss is irreplaceable. pic.twitter.com/i8XxSqioCh
— Harsha de Silva (@HarshadeSilvaMP) August 24, 2021
Sad to hear about the departure of another very experienced politician ;a man who always stood for what he believed in. Rest In Peace Hon Mangala Samaraweera pic.twitter.com/Pe2ASoexaF
— Dr Nalaka Godahewa (PhD, MBA,BSc.Eng,FCIM,FCMA) (@GodahewaNalaka) August 24, 2021
Deeply grieved about demise of @MangalaLK & express my deepest #condolences to his #family. Mangala had always been a generous and sincere friend. We will miss his friendship. May he attain Nirvana. #lka #SriLanka pic.twitter.com/avHlZEQprV
— Ajith Nivard Cabraal (@an_cabraal) August 24, 2021
මිත්‍රයා, සගයා, සටන්කරුවා #මංගල_සමරවීර! "සුදු_වෑන් පැහැරගන්නා ගේ පැත්තෙන්, පැහැර ගැනීමට ලක්වූවන්ගේ පැත්තට සාදරයෙන් පිළිගනිමු"! ජුනි 2007දී, රජයෙන් විපක්ෂයට ඔබ පැමිණි විට පාර්ලිමේන්තුවේ මා විසින් යැවූ මෙම සටහන ඔබට මතකද? නැවත හමු වන තුරු කඳුළු සලමින් සමුගමු මිතුරා @MangalaLK #lka pic.twitter.com/IqJcgGfPdf
— Mano Ganesan (@ManoGanesan) August 24, 2021
Wish to extend condolences to the family and friends of Hon @MangalaLK Samaraweera who worked actively with
— Shehan Semasinghe (@ShehanSema) August 24, 2021
my grandfather, the late former Speaker K. B. Ratnayake and my father, former Cabinet Minister H. B. Semasinghe in politics and in Parliament. May you attain Nibbana ! pic.twitter.com/VFldNnMEeS
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.




