මෙරට
කොවිඩ් - 19 ආසාදිත මරණ 204 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් ඊයේ 01 දිනයේ තහවුරු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (02
)නිවේදනය කර තිබෙනවා
මෙම මරණ 204 අතර පිරිමි පුද්ගලයින් 106 දෙනෙකු සහ කාන්තාවන් 85 දෙනෙකු සිටින බව සඳහන් වේ.
මියගිය මෙම පිරිසෙන් පුද්ගලයන් 5 දෙනෙක් අවු. 30ට අඩු වන අතර 149 දෙනෙකුම වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් වේ. තවත් පුද්ගලයන් 50 දෙනෙකු වයස අවුරුදු 30 ත් 59 ත් අතර පසුවූවන්.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ 9400 ක් ලෙස වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනරාල් අසේල ගුණවර්ධන මහතා තහවුරු කර තිබෙනවා.

අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.