පාතාල කල්ලි නායකයෙකු වූ හෙට්ටිහේවගේ අමිල ප්‍රසන්න නොහොත් සන්සයින් සුද්දා නමැත්තා සාහසිකයකුගේ වෙඩිපහරින් ඝාතනයට ලක්වූ අවස්ථාවේදී කොවිඩ් ආසාදිතවී සිට ඇතැයි හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.
ඊයේ මෙම පාතාල කල්ලි නායකයා ගාල්ල කොටවිල වරකාපිටිය ප්‍රදේශයේදී ඝාතනයට ලක්විය.
සබැඳි පුවත -
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු "සන්ෂයින් සුද්දා" මරුට - හරක් කටාගේ වෙඩිල්ලක්දැයි සැකයක් (Photos)
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.