සමෘද්ධි දීමනාව සියයට 28 කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බව සමෘද්ධි, ගෘහ ආර්ථික සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.
ඒ අනුව සමෘද්ධිලාභීන් දාහත් ලක්ෂ හැට හත් දහසකට මෙම සෞදි දීමනාව වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
මෙතෙක් රුපියල් තුන්දහස් තුන්දහස් පන්සියයක 3,500 ක දීමනාවක් ලැබූ පවුලකට රුපියල් 4,500ක් ලෙසද , රුපියල් 2,500 දීමනාව ලැබූ පවුලකට රුපියල් 3,200 ක් වශයෙන්ද රුපියල් 1,500 ක දීමනාවක් ලැබූ පවුලකට රුපියල් 1900 ක් වශයෙන්ද මෙම දීමනාව ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



