හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු අද සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව එම ප්‍රදේශය හරහා වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය ජීවිතය කරනවා.
නැවත දැනුම් දෙන තුරු උදෑසන 6 සිට සවස 3 දක්වා කොළඹ දෙසට මංතීරු දෙකක් සහ හොරණ දෙසට එක් මංතීරුවක් ද, සවස තුනේ සිට පසුදා උදෑස 6 දක්වා කොළඹ දෙසට මන්තීරු එකක් සහ හොරණ දෙසට මංතීරු දෙකක් ද වශයෙන් රථ වාහන ගමනාගමන රස වාහන ගමනාගමනය සීමා කර ඇති බව දැනුම් දෙන්නවා.
එමෙන්ම උදෑසන 6 සිට උදෑසන නමේ දක්වා සහ සවස 4 සිට රාත්‍රී 8 දක්වා මගී බස් රථ නොහැර අනෙක් බරවාහන පාලම මතින් ගමන් කිරීමට අවසර නැත.
මේ හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව මඟහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා.
අපගේ WhatsApp පුවත් සේවාවට එක්වී මෙවැනි පුවත් ඔබ අතටම ලබාගන්න.



